"මිනිසා සහ සොබාදහම උදෙසා තෙත්බිම් ක්‍රියාකාරකම්" යන පාඨය තේමා කරගනිමින් අද දින, එනම් පෙබරවාරි 2 වන දින "මානව ශිෂ්ටාචාරය තිබිරිගෙය" වන තෙත්බිම් සඳහා වෙන්කර ඇත.
1971 පෙබරවාරි 2 වන දින ඉරානයේ රැම්සා නගරයේදී තෙත් බිම් රැක ගැනීමේ අරමුණු ඇතිව රැම්සා සම්මුතිය පිහිටුවනු ලැබිණ. එහි ප්‍රතිඵලයක් ලෙස "ජෛව විවිධත්වයේ තොටිල්ල" ලෙස නම් ලබා ඇති තෙත්බිම් රැක ගැනීමේ හා වැදගත්කම සිහිගැන්වීමේ අරමුණු ඇතිව 1997 පෙබරවාරි 2 වන දින ලෝක තෙත්බිම් දිනය ලෙස වෙන් කරන ලදී.
තෙත් බිම් වනාහී
කටුක මහපොළොවට සිසිලස කැන්දන, දහසකුත් සුන්දර ප්‍රාණීන්ට ජීවය සපයන, ලෙතෙත් බිමක මහිමය ලොවට කියාපාන,
සොබා මව්ගේ හදවතයි...
ජාත්‍යන්තර තෙත් බිම් දිනයේදී ජපුර අපේ අදිටන...
සොබාමෑනිය සෞම්‍යවත් කරමින් තෙත් බිම් තව තවත් නොනැසී පවතීවා යන්නයි.
තෙත් බිම් නෙත්මෙන් රැකගමු!
We should protect the wetlands which can be also called as the birthplace of human civilisation.
"Wetland's action for people and nature" is the theme of this year's Wetland's Day and it will be held on 2nd February 2022.
The Ramsar Convention was signed on 2nd February 1971 in Iran. The main aim of Ramsar was to protect the Wetlands. The Ramsar committee named the date '2nd February' as World Wetland's Day to remember people of the importance of wetlands.
The wetlands are like the heart of nature. It provides life to many living organisms.
So as the students of the University of Sri Jayawardenepura, our aim is to protect these wetlands at any cost.
Protect the wetlands as they are our eyes...!
"மனிதன் மற்றும் இயற்கைக்கான ஈரநில செயல்பாடுகள்" என்ற கருப்பொருளின் கீழ் இன்று, பெப்ரவரி 2, "மனித நாகரிகத்திட்கு அத்தியாவசியமான" ஈரநிலங்களுக்கு ஒதுக்கப்பட்டுள்ளது. ஈரானின் ராம்சார் நகரத்தில் ஈரநிலங்களைப் பாதுகாக்கும் நோக்கத்துடன் பெப்ரவரி 2, 1971 அன்று ராம்சார் மாநாடு நிறுவப்பட்டது. இதன் விளைவாக, "பல்லுயிர்களின் தொட்டில்" என்று அழைக்கப்படும் ஈர நிலங்களின் முக்கியத்துவத்தை நினைவுகூரும் வகையில் பிப்ரவரி 2, 1997 அன்று உலக ஈரநிலங்கள் தினமாக அறிவிக்கப்பட்டது.
ஈரநிலங்கள் பூமிக்கு குளிரை வழக்குகிறது, ஆயிரக்கணக்கான அழகான உயிரினங்களுக்கு உயிர் கொடுத்து, பூமியின் பெருமையை உலகிற்கு பறைசாற்றுகிறது, இயற்கை அன்னையின் இதயம்... சர்வதேச சதுப்பு நில தினத்தில் ஜயபுர மாணவர்களாகிய எங்கள் நோக்கம் ... இயற்கையை அமைதிப்படுத்துவது மற்றும் ஈரநிலங்களை உயிர்ப்புடன் வைத்திருப்பது.
ஈர நிலங்களை காப்போம்!
පරිසර අනුකමිටුව 🍃
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය